Monday, June 1, 2020

📖📖📖 SL E LIBRARY 📖📖📖

Sri Lanka E-library📖

යාලුවනේ අපි පුà·ƒ්තකාලයක් පටන් ගත්තා. මේකේ පාසල් යන නංගිලාට,මල්ලිලාට,උසස් අධයාපනය ලබන සහෝදර සහෝදරියන්ට,පොත් කියවන්න කැමති à·„ැමෝටම තමයි මේ blog එක පටන් ගත්තෙ.මේ blog එකෙන් ඔයාලට free e-book download කරන්න දෙනවා. ඔයාල ගාවත් à·€ැදගත් pdf book තියෙනවනම් අපිට එවන්න.ඔයාලා කියවපු පොත් අනිත් අයටත් à·„ුගක් à·€ැදගත් à·€ෙයි.à·„ැමෝම එකතු à·€ෙලා මේක ලංකාà·€ේ ලොකුම e-පුà·ƒ්තකාලය කරන්න try එකක් දෙමු. ඒකට අපි ඕගොල්ලන්ගෙ සහයෝගය බලාපොරොත්තු à·€ෙනව.
මේ තියෙන්නේ අපේ e-mail එක- sltechlibrary@gmail.com